Saturday, June 30, 2012

Poem By Rasanka

හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පහන ඔබේසුරතින් දැල්වූ
මං බොහොම ප්‍රවේසම් කර ගන්නම්

සංසාර පුරුද්දට දෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැළපෙනවා
මං තාම මහාවැලි ගං ඉවුරේ
වැළි පාර දිගේ හවසට යනවා

තනිවී අද මා මේ වැව රවුමේ
දළඳා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට සිතිලා




_____________________________________


Share your love for your loved ones on සිහින සිත්තම් 
Email your love creations with සිහින සිත්තම් - Email supun.online@yahoo.com

Friday, June 29, 2012

හිතේ තනියට...


ලඟ නොසිටියත් සෙනෙහසේ උණුසුම විදින්නට
සිත පුරා ඔබේ මතකයේ මා වෙලෙන්නෙමි
සනසවන්නට තනිනොතනියට
ලඟින් ඉන්නට නොහැකිවූවත්
ඔබම වෙනුවෙන් බලා හිදින්නෙමි
සත් සමුදුරම තරණය කොට
මතු දිනෙක ඔබ යලි එන තුරාවට
මා මග බලා හිදෙන්නෙමි...
Source : Unknown

Sunday, June 24, 2012

Love Notes


"මගේ ආදරේ ලග මෙච්චරටම මාව අසරණ කරන්න එපා 
මං ඔයාට ගොඩාක් ආදරෙයි..
ඒ ආදරේ ඔයාට නොදැනුනත් 
මම හැමදාමත් ඔයාගෙමයි..
ඔයාට කිසිම ගානක් නැති මගේ ආදරේටත්,
මාව නොදැනෙන ඔය ගල් හිතටත්,
හැමදාමත්
ආදරෙයි..............."
_____________________________________


Share your love for your loved ones on සිහින සිත්තම් 
Email your love creations with සිහින සිත්තම් - Email supun.online@yahoo.com

Friday, June 22, 2012

Life

~ιғ yoυ proмιѕe тo coмe ιn мy dreaмѕ
тнen ι aм ready тo ѕleep ғor тнe reѕт oғ мy lιғe.
every one will ѕayѕ тнaт ι aм noт aғraιd тo dιe
вυт ι aм aғraιd тo dιe
вecaυѕe ιғ ι dιe
wнo wιll love yoυ aѕ ι do???




Thursday, June 21, 2012

Relationships

Relationships are harder now because conversations became texting, arguments became phone calls, feelings became subliminal messages, sex became easy, the word "love" is used out of context, insecurities became a way of thinking, getting jealous became a habit, trust is hard to come by, being hurt became natural & leaving became the only option. Sad but true, so if you have something that's worth it..don't take it for granted, fight for it & don't let it go.

Tuesday, June 19, 2012

සිහින සිත්තම්


ආදරේට කියන සමහරක් කතා බොලඳයි
ඒත් ඒ කතා හරිම නැවුම්
ඒ වගේම හරිම ජීවමානයි
ඒ ඇයි දන්නවද?
ආදරය බොලඳ හීනයක් නොව
ආදරය වු කලී
විටෙක ලගා කර ගත හැකි වූත්
විටෙක හිතා ගන්නට වත් බැරි තරම් දුරස් වූත්
සිහින සිත්තමක් නිසා..

ඒ සිහින සිත්තම අපේ ජීවිතවලටත් වඩා අපිට ගොඩාක් වටින නිසා..

මේ ඇරඹුම, ආදරය හොයාගෙන යන සිහින සිත්තමේ චාරිකාවයි.....