Tuesday, June 19, 2012

සිහින සිත්තම්


ආදරේට කියන සමහරක් කතා බොලඳයි
ඒත් ඒ කතා හරිම නැවුම්
ඒ වගේම හරිම ජීවමානයි
ඒ ඇයි දන්නවද?
ආදරය බොලඳ හීනයක් නොව
ආදරය වු කලී
විටෙක ලගා කර ගත හැකි වූත්
විටෙක හිතා ගන්නට වත් බැරි තරම් දුරස් වූත්
සිහින සිත්තමක් නිසා..

ඒ සිහින සිත්තම අපේ ජීවිතවලටත් වඩා අපිට ගොඩාක් වටින නිසා..

මේ ඇරඹුම, ආදරය හොයාගෙන යන සිහින සිත්තමේ චාරිකාවයි.....

No comments:

Post a Comment

Anybody can comment here. Use the option "Anonymous" from the drop down list.
Please type your name or your email address in the comment